Chicken Recipes

රසට පාටට සුවඳට චිකන් කරිය හදන හැටි – Spicy Chicken Curry Recipe Sinhala

රසට පාටට සුවඳට චිකන් කරිය හදන හැටි – මෙහෙම චිකන් හැදුවොත් හැමදාමත් කනව
This is the simple tasty and spicy chicken recipe sri lanka. Today you can learn how to make tasty chicken curry. This is very easy chicken curry recipe in sinhala. Try out this chicken curry recipe sinhala.
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුල් මස් 500ග්
කහ කුඩු තේහැඳි 1/2
සියඹල යුෂ මේසහැඳි 01
පොල්තෙල් මේසහැඳි 02
ඉඟුරු සුදුලූණු මේසහැඳි 01
රම්පේ, කරපිංචා
ලූණු ගෙඩි 01
එනසාල් 04
කරාබුනැටි 04
කුරුඳු
බැදපු මිරිස්කුඩු මේසහැඳි 03
බැදපු තුනපහ කුඩු මේසහැඳි 03
මීපැණි මේසහැඳි 01
ගම්මිරිස් කුඩු මේසහැඳි 01
ලුණු

Products You May Like

Articles You May Like

How to Make Lentil Soup! Easy & Quick Soup Recipes!
“චිකන් ස්ටු” රසටම හදන්නේ මෙහෙමයි | Chicken Stew Recipe Sinhala | Sri Lankan Chicken Stew
Loaded Tater Tot Cups #easyrecipe #partyfood #appetizer #fingerfood #footballfood #homemade
The best turkey chili ever #recipe #cozyfall
CRISPY Zucchini & Cheese Fritters | Insanely Delicious & Easy to Make

Leave a Reply

Your email address will not be published. Required fields are marked *