Stews and Chili Recipes

“චිකන් ස්ටු” රසටම හදන්නේ මෙහෙමයි | Chicken Stew Recipe Sinhala | Sri Lankan Chicken Stew

Chicken Stew Recipe Sinhala | Stew Recipes | Sri Lankan Chicken Stew

Hi, Craving a cozy, heartwarming dish? Look no further! Our Chicken Stew recipe is the perfect blend of tender chicken, hearty vegetables, and rich, savory broth. It’s the kind of comfort food that wraps you up like a warm hug on a chilly day. Let’s dive into the pot and simmer up some soul-soothing goodness with our Chicken Stew recipe!

Cooking Time: 20-30 Minutes

Ingredients:
චිකන් ටික තැම්බීමට | To Boil the Chicken,
• චිකන්, ග්‍රෑම් 750 | Chicken, 750 Grams
• අබ ක්‍රීම්, තේ හැදි 1 | Mustard Cream, 1 Tsp
• සියඹලා ඉස්ම, මේස හැදි 2 | Tamarind Juice, 2 Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• වතුර, කප් 1 | Water, 1 Cups

අබ මිශ්‍රණය සෑදීමට | To Make the Mustard Mixture,
• අබ කුඩු, තේ හැදි 2 ½ | Mustard Powder, 2 ½ Tsp
• විනාකිරි, තේ හැදි 3 | Vinegar, 3 Tsp

චිකන් ස්ටු එක සෑදීමට | To Make the Chicken Stew,
• ළූනු, කප් ¼ & ගෙඩි 1 (රවුමට කපාගත්) | Onion, ¼ Cup & 1 Qty (Rings)
• කැරට්, කප් ½ (රවුමට කපාගත්) | Carrot, ½ Cup (Sliced)
• අල, කප් ½ (රවුමට කපාගත්) | Potato, ½ (Sliced)
• අමු මිරිස්, කරල් 4-5 | Green Chili, 4-5 Pods
• මාලු මිරිස්, කරල් 1 (කපාගත්) | Capsicum, 1 Pod (Chopped)
• ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp
• කරපිංචා, ඉති 2 | Curry leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• කරදමුංගු,3 & කරාබුනැටි,3 (තලාගත්) | Cardamom, 3 & Clove, 3 (Crushed)
• කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 ½ | Pepper Powder, 1 ½ Tsp
• කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 ½ | Oil, 2 ½ Tbsp

හායි, මම ගෝසිත. අපේ ලංකාවේ අය හැම වෙලේම චිකන් වලින් හදන්නේ කරි එකම තමයි. කලාතුරකින් තමයි කරි එක නැතුව වෙනත් විදිහකට හදන්නේ. ඉතින් එහෙම නැතුව මන් මේ කියන විදිහට චිකන් ස්ටු හදලා බලන්න, මාරම රසයි.
Enjoy!

Follow us on Facebook – https://www.facebook.com/ceylonkitchenofficial

Chicken Istu Recipe | Stew Sri Lankan Style | How to Make Chicken Stew | චිකන් ඉස්ටු | චිකන් ස්ටු | මස් ඉස්ටු
#chickenstew #chickenistu #stew

Chapters,
Intro 0:00
Boiling 0:25
Making Mustard Mix 1:55
Making Chicken Stew 2:19
Preserving 4:45

Products You May Like

Articles You May Like

Zucchini Pancakes Recipe
3 Quick & Easy Easter Snacks | These Fun Appetizers Are Easter Bunny Approved!
Spain’s Best-Kept White Bean Stew | Pochas a la Navarra Recipe
24 Hours of Eating in Thailand
Perfect Mexican Red Rice🇲🇽

Leave a Reply

Your email address will not be published. Required fields are marked *