Stews and Chili Recipes

නිවිති සුප්, Nivithi Soup, Soup Recipes, Weight Loss Recipes, Nivithi sup, Spinach Soup Recipe, soup

නිවිති සුප්, Nivithi Soup, Soup Recipes, Weight Loss Recipes, Nivithi sup, Spinach Soup Recipe, Spinach soup,high hemoglobin foods,weight loss drink, Spinach Recipes, cream of spinach soup, how to increase hemoglobin level, iron deficiency anaemia, Nivithi recipe sinhala,spinach smoothie, spinach soup for baby,weight loss dinner recipe,weight loss diet simple dinner recipes, low cost recipe, low fat recipe, soup recipe,Sri Lankan recipe, Spinach recipes, easy soup,sinhala recipes, palak soup, soup for weight loss,spinach stew,spinach and potato soup,easy spinach soup recipe,

අවශ්‍ය ද්‍රව්‍ය
නිවිති කොළ 25 – 30
ලොකු ලූනු ගෙඩි 1
සුදු ලූනු බික් 5 – 6
අල ගෙඩි 1
කැරට් අල 1 ( අත්‍යවශ්‍ය නැත)
පාන් පිටි මේස හැදි 2
ගම්මිරිස් කුඩු තේ හැදි 1
තෙල් මේස හැදි 1
බටර් තේ හැදි 1
ලුනු

Ingredients
25-30 spinach leaves
1 big onion
5-6 garlic cloves
1 potato
1 carrot ( optional)
2 tbsp of all purpose flour
1 tsp of pepper powder
1 tbsp of oil
1 tsp of butter
Salt

මාගේ ආදරණීය මිතුරනි,

Ape Sihina YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝව ශරීරයේ යකඩ අඩංගු ඉතා සෞඛ්‍ය සම්පන්න, රසවත් සහ මිල අඩු නිවිති සුප් එකක් ගැනයි.
මේ සුප් එකෙන් අපිට බර අඩු කර ගන්නත් පුළුවන්.මේ නිවිති සුප් එක ශරීරයේ යකඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට කාන්තාවන් සහ ගැහැණු ළමයින් නිතරම පානය කළ යුතු සුප් එකක්.

*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.

ඔබගේ *වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න .* මගේ YouTube නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කරන්න)

ඔබට ස්තුතියි!
*Ape Sihina YouTube නාලිකාව*

Hi friends,
Welcome to Ape Sihina YouTube channel .This video describes about the Spinach Soup which is very healthy, delicious and low cost .We can also lose weight with this soup.This spinach soup is a soup that women and girls should drink regularly to increase the amount of iron in the body

#spinachsoup #spinachrecipe
#souprecipe

Thank you for watching *Ape Sihina* YouTube channel.

Leave your *valuable comments and share my videos.* for those who have subscribe to my YouTube channel thank you,friends who haven’t subscribed please subscribe.

Thank you!
*Ape Sihina YouTube channel *

Products You May Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *